දේශීය

සියලු රාජ්‍ය සේවකයන්ට මේ මස 23 වනදා මාසික වැටුප්

(UTV | කොළඹ) – සියලු රාජ්‍ය අංශවල සේවකයන්ට මේ මස 23 වන සදුදා මාසික වැටුප ලබාදෙන ලෙසට මුදල් අමාත්‍යාංශය උපදෙස් ලබාදී තිබේ.

කොරෝනා වෛරසය පැතිරයාම වැළැක්වීම සදහා රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට අද දිනය දක්වා නිවාඩු ලබාදී තිබූ අතර හෙට (20) සිට ලබන 27 දක්වා රාජ්‍ය සහ පෞද්ගලික අංශවල සේවකයින්ට නිවසේ සිට රාජකාරි කටයුතුවල නිරතවන ලෙසයි රජය අද දැනුම් දුන්නේය.

Related posts

බාලවයස්කාර පිරිමි ළමයෙකුගේ ඇසට නයි මිරිස් දැමූ හතරලියද්ද පොලිස් ස්ථානාධිපතිට, එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

Editor O

අඩුමිලට අරක්කු හඳුන්වා දීමේ සුරාබදු කොමසාරිස්ගේ තීරණයට විරෝධයක්

Editor O

මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට

Mohamed Dilsad

Leave a Comment