දේශීයප්‍රමුඛ පුවත 1

හෙට සිට දින 8 ක් නිවෙස්වල රැඳී රාජකාරී කරන ලෙසට රජය දැනුම් දෙයි

(UTV| කොළඹ) – හෙට සිට එනම් මාර්තු 20 වනදා සිට 27 වනදා දක්වා දින 08 ක කාලය තුළ නිවසේ සිට රාජකාරී කරන කාලසීමාවක් ලෙස නම් කිරීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව මෙම තීරණය රාජ්‍ය හා පෞද්ගලික අංශය දෙකටම අදාළව ක්‍රියාත්මක කරන ලෙසයි රජයේ දැනුම් දෙන අතර , මෙම ක්‍රියාදාමය ක්‍රියාත්මක වන ආකාරය ඉදිරියේදී මාධ්‍ය හරහා දැනුවත් කරන බවද රජය වැඩිදුරටත් නිවේදනය කරයි.

Related posts

මන්ත්‍රීවරු අතපල්ලෙන් වැටිලා නැහැ : තක්කඩි වෙන්න එපා – සජබ මන්ත්‍රී චමින්ද විජේසිරිගෙන් ආණ්ඩුවට සැර ප්‍රකාශයක්

Editor O

වත්මන් ආණ්ඩුව, රටට අවාසි අයිඑම්එෆ් ගිවිසුම සමග ඉදිරියට යනවා – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

Editor O

රතු ළුණු මිල ඉහලට

Mohamed Dilsad

Leave a Comment