දේශීය

ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට

(UTV |කොළඹ) – ආගමන විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යාංශය යටතට පවරා ගැනේ.

එය මීට පෙර ආරක්ෂක රාජ්‍ය අමාත්‍යාංශය යටතේ පැවතුණි.

ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් නිකුත් කරන ලදී.

Related posts

මැයි මාසයටත් පන්දහසේ දීමනාව ලබාදීමට කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන් මැතිවරණ කොමිෂමට කැඳවයි.

Editor O

ප්‍රදේශ රැසකට වැසි

Mohamed Dilsad

Leave a Comment