දේශීය

කොරෝනා ආසාධිත හමුදා සෙබළෙක් සොයා ගැනේ

(UTV | කොළඹ) – ගුවන්තොටුපළ තුළදී නිරෝධායනය ප්‍රතික්ෂේප කල පුද්ගලයින්ගේ ගැටළු සදහා මැදිහත් වූ හමුදා සෙබෙළෙක්ට කොරොනා වෛරසය ආසාධනය වී තිබේ.

ඒ අනුව ‍මෙරට කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 29 දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

රජයේ වෛද්‍යවරුන් අඛණ්ඩ වැඩවර්ජනයක්

Mohamed Dilsad

පීඩාවන්ට ලක්වූ ශ්‍රී ලාංකිකයින් 268 ක් දිවයිනට

Mohamed Dilsad

අලුත් කළ නොහැකි රියදුරු බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමට තීරණය කරයි

Editor O

Leave a Comment