ගල්ෆ්දේශීය

රජයේ නිවාඩු සතියක කාලයක් දීම ගැන සාකච්ඡා

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සතියක කාලයක් රජයේ නිවාඩු ලබා දෙන ලෙස ජනාධිපතිවරයා වෙත ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.

ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසිනි.

https://www.facebook.com/1458651987736944/posts/2594083250860473/?app=fbl

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කරමින්ද ඔවුන් ඉල්ලා ඇත්තේ රට පුරා පිහිටි සියලුම වරායන් සහ ගුවන් තොටුපළවල් සති දෙකක කාලයක් සඳහා වසා දමන ලෙසයි.

මේ අතර අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් සඳහන් කළේ නිවාඩුව දිගු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවයි.

Related posts

රු 5000 දීමනාව තවත් ගුරු කණ්ඩායම් කිහිපයකට 

Mohamed Dilsad

ඉතිහාසයේ වැඩිම මිලට අලෙවි වන කොටුවේ කුකුල් මස්

Mohamed Dilsad

අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනයට බලපත්‍ර ලබා දීමට අගමැතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment