දේශීය

කොරෝනා බවට සැක ශ්‍රී ලාංකිකයන් සංඛ්‍යාව 212 දක්වා ඉහළ යයි

(UTV | කොළඹ) – ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාධිත වී ඇතැයි සැක කෙරෙන රෝගීන් සංඛ්‍යාව මේ වන විට 212 දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙයි. 

මෙම රෝගීන් දැනට IDH ඇතුළු කොරෝනා ආසාධිතයන් පරීක්ෂා කිරීමට වෙන් කර ඇති රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටියි.

මීට අමතරව එංගලන්තයේ සිට අද දිවයිනට පැමිණෙන පුද්ගලයින් නිරෝධායනය සඳහා දියතලාව සහ වවුනියාව මධ්‍යස්ථාන වෙත යොමුකරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය.

Related posts

ඇසළ පෙරහැර සාර්ථකව පැවැත්වුණු බවට වූ සංදේශය ජනපතිට භාරදෙයි

Mohamed Dilsad

අල්ලස් ගත් මහරගම පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

කලුතර අටුළුගම වැසේ

Mohamed Dilsad

Leave a Comment