ව්‍යාපාරික

පරිප්පු ආනයනකරුවන්ට උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ) – පරිප්පු ආනයනකරුවන්ට සහනයක් ලබාදෙමින් දේශීය වෙළෙඳ පොළේ පරිප්පු කිලෝග්‍රෑමයක් රුපියල් 60 කට අලෙවි කිරීම සඳහා උපරිම සිල්ලර මිලක් නියම කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අවධානය යොමුව ඇත.

මේ වන විට වෙළෙඳ පොළේ පරිප්පු කිලෝග්‍රෑමයක් අලෙවි වන්නේ රුපියල් 130 කට වන අතර , ලබන සතියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කිරීමට නියමිතව තිබේ.

මේ අතර සුළු හා මධ්‍ය පරිමාණ ණය ලබාගත් ව්‍යාපාරිකයන් රැසක් නිෂ්පාදන මිලදී ගෙන සඟවාගෙන ඇති බව අනාවරණය වී තිබේ.

Related posts

ටොයෝටා තැබූ වාර්තාව

Mohamed Dilsad

ලෝක වෙළෙඳපොළේ රත්‍රං මිල ඉහළට

Mohamed Dilsad

ජංගම දුරකථන සංඥා කුළුණු 50ක් අලුතින් ඉදිකිරීමේ සැලසුමක්

Editor O

Leave a Comment