දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කෙරේ

(UTV| කොළඹ) – ලොව පුරා කොරෝනා ව්‍යාප්තියත් සමඟ රටවල් 14 ක කන්සියුලර් සේවා අද සිට සීමා කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය ඊයේ නිවේදනය කළේය.

බ්‍රිතාන්‍ය, බෙල්ජියම, නෝර්වේ, ඉතාලිය, ඉරානය, දකුණු කොරියාව, ප්‍රංශය, ස්පාඤ්ඤය, ජර්මනිය, ස්විට්සර්ලන්තය, ඩෙන්මාර්කය, නෙදර්ලන්තය, ස්වීඩනය සහ ඔස්ට්‍රියාව මෙම රටවල් 14 ට අයත් වෙයි.

ඒ අනුව අද සිට ශ්‍රී ලංකා දූත මණ්ඩල විසින් ඉටුකරනු ලබන කන්සියුලර් සේවාවන්, හදිසි සංචාරක ලේඛන නිකුත් කිරීම, මරණ ලියාපදිංචි කිරීම සම්බන්ධ සහතික නිකුත් කිරීම සහ වෙනත් අවශ්‍ය යැයි සැළකෙන හදිසි සේවාවන් සීමා කරනු ඇත.

Related posts

අද සිට සුරාසැල් යළි විවෘත කෙරේ

Mohamed Dilsad

මෙරට අසාදිතයින් ගණන තවත් ඉහළ යයි

Mohamed Dilsad

හිටපු ජනපතිගේ බාල සොහොයුරියගේ අවසන් කටයුතු අද(වීඩියෝ)

Mohamed Dilsad

Leave a Comment