දේශීය

වෛරසය ආසාදිත තවත් ලාංකිකයෙක් හඳුනාගැනේ

(UTV | කොළඹ ) – කොරෝනා වෛරසය ආසාදනය වූ 11 වන ශ්‍රී ලාංකිකයා හඳුනාගැනේ.

45 හැවිරිදි ඔහු ජර්මනියේ සිට පැමිණි වෛරස ආසාදිත පුද්ගලයා සමග සංචාරය කළ අයෙකු බවට හෙළි වෙයි.

Related posts

මෙරට තවත් 315,121 කට ඊයේ කොවිඩ් මාත්‍රා

Mohamed Dilsad

පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය අද නිකුත් කෙරේ

Mohamed Dilsad

ආර්ථික පුනර්ජීවනයට චීනයෙන් ලැබෙන අඛණ්ඩ සහයට අගමැතිගේ ප්‍රසාදය

Mohamed Dilsad

Leave a Comment