දේශීය

කොරෝනා ගැන වසන් කළොත් මාස 6ක් සිර දඬුවම්

(UTV |කොළඹ) – කොරෝනා වෛරසය වැලදී එය වසන් කරමින් සිටිය හොත් එම පුද්ගලයින්ට මාස 6ක සිර දඬුවම් නියම කරන බව පොලීසිය පවසයි.

පොලිස් මුලස්ථානයේ අද (15) විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

මේ අතර මෙම කාලය තුළ පවත්වන පුද්ගලික සාද, විවාහ උත්සව වැනි කටයුතු වලදි දැඩිව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරන ලෙසත් ඒ සම්බන්ධයෙන් පොලීසිය මැදිහත් නොවන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

Related posts

ජනපතිගෙන් විශේෂ ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

කළුතර ප්‍රාදේශීය සභා අයවැය මාලිමාව පරාදයි

Editor O

දුම්රිය ස්ථානාධිපතිවරුන් අකුරට වැඩ

Mohamed Dilsad

Leave a Comment