දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා  රෝගයේ  අලුත්ම තත්වය

(UTV |කොළඹ ) – කොරෝනා වෛරසය හෙවත් කෝවිඩ් නයින්ටීන් මේ වන් විට  ලොවපුරා රටවල් 135කට ආසන්න සංඛ්‍යාවක පැතිර ගොස්  තිබේ.

මේ හේතුවෙන් අද වනවිට සිදුව ඇති මරණ ගණන 5,393කි.

වෛරසය ආසාදිත සමස්ත ගණන එක්ලක්ෂ 42000 ඉක්මවයි.එසේම සුවය ලැබූ පිරිස 75,925කි.

පසුගිය වසරේ දෙසැම්බර් මස චීනයෙන්  ආරම්භ වූ මෙම වෛරස ව්‍යාප්තිය මේ වනවිට සාර්ථකව පාලනය කර ඇති බව එරට බලධාරීන් පවසයි.

Related posts

කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා පැනවූ බද්ද ඉවතට

Mohamed Dilsad

දෙවන ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ කටයුතු ලබන 14 වැනිදා සිට.

Mohamed Dilsad

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ තුන්වෙනි සමාලෝචනය ප්‍රමාදවීම ගැන, හිටපු ඇමති කංචන විජේසේකරගෙන් ප්‍රකාශයක්

Editor O

Leave a Comment