දේශීය

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 7 දක්වා ඉහළට

(UTV | කොළඹ) – රට තුළ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 07 දක්වා ඉහළ නංවමින් තවත් ආසාදිතයින් දෙදෙනෙකු හමුවෙයි.

නාත්තණ්ඩිය ප්‍රදේශයෙන් එක් ආසාදිතයෙකු සහ කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයෙන් අනෙක් ආසාදිතයා වාර්තා වෙයි.

Related posts

කොවිඩ් ආසාදිතව මිය ගිය දින 20ක බිළිඳාගේ මව්පියන්ගෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක්

Mohamed Dilsad

අයහපත් කාලගුණයත් සමඟ මාර්ග රැසක වාහන තදබද

Mohamed Dilsad

ජනපති කොමිසමේ සාක්ෂි විමසීමේ කටයුතු හෙට සිට යළි ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment