දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා යැයි සැක සහිත තවත් සංචාරකයින් 4ක් IDH රෝහලට

(UTV | කොළඹ) – කොරෝනා ආසාදනය වී ඇති බවට මතු වූ සැකය මත පෝලන්ත ජාතික සංචාරකයින් සිව්දෙනෙක් අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කරයි.

මොවුන් පෝලන්තයේ සිට පැමිණ නැවත සිය රට බලා යාම සඳහා කටුනායක ගුවන්තොටුපළට පැමිණ සිටි අවස්ථාවේ දී පරීක්ෂාවට ලක් කර ඇති බව වාර්තා වේ.

Related posts

පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් – රනිල්ට සහය නැහැ.

Editor O

පළාත් පාලන ඡන්ද විමසීම් විශේෂ විධිවිධාන පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම කැඳවීමට දින දෙයි.

Editor O

සේවකයින්ගේ අවම වේතනය සංශෝධනය සඳහා කැබිනට් අනුමැතිය

Mohamed Dilsad

Leave a Comment