කලා

අලී ෆසල්ගේ විවාහය ලබන මසදී

(UTV | ඉන්දියාව ) – 2020 යුග දිවියට පිවිසීමට සූදානමින් සිටින තවත් සිනමා නළුවෙක් කෙරෙහි අවධානය යොමුව තිබේ.

ඒ හොලිවුඩ් හා බොලිවුඩ් චිත්‍රපට රැසක් සඳහා රංගනයෙන් දායක වූ අලී ෆසල්ගේය.

ඔහුගේ අතගැනීමට සූදානමින් සිටින්නේ වසර කිහිපයක් තිස්සේ ෆසල්ගේ පෙම්වතිය වූ රිචා චඩ්ඩා බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

වාර්තාවන අන්දමට ඔවුන්ගේ විවාහය ලබන අප්‍රේල් මාසයේදී පැවැත්වීමට නියමිතයි.

Related posts

විශ්ව රූරැජිණ තරගයට පීලිපීනයෙන් තේරුණ සිඟමනේ ගිය තරුණිය

Mohamed Dilsad

සත් වසරකට පසු ජායා යළිත් සිනමාවට

Mohamed Dilsad

ජැකලින්ගේ ඡායාරූපයට ලක්ෂ 25 කගේ කැමැත්ත

Mohamed Dilsad

Leave a Comment