දේශීය

විජිත් විජයමුනි පක්ෂයෙන් නෙරපයි

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් විජයමුනි සොයිසා ඇතුළු ප්‍රදේශීය සභා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපා හැරීමට පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ඒ පක්ෂ විනය කඩ කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පැවති විනය පරීක්ෂණයට අදාළව අද පැවති මධ්‍යම කාරක සභාවේදී ගන්නා ලද තීරණයකට අනුවයි.

 

Related posts

ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට

Editor O

චන්දිමාල් සහ පියුමි හංසමාලි ඇතුලු පිරිස නිරෝධායනයට

Mohamed Dilsad

ආදිවාසී නායකයාට මරණ තර්ජන

Mohamed Dilsad

Leave a Comment