දේශීයප්‍රමුඛ පුවත 1

කොරෝනා පිලිබඳ දැනගැනීමට දුරකථන අංක 2ක් [PRESS RELEASE]

(UTV | කොළඹ) – නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් සත්‍ය තොරතුරු මහජනතාව වෙත ලබාදීම සඳහා මාධ්‍ය මධ්‍යස්ථානයක් පිහිටුවා තිබේ.

ඒ අනුව විශේෂ දුරකථන අංක දෙකක්ද එහිදී ක්‍රියාත්මකයි.

ඒ අනුව 071 0107107 අමතා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සහ 011 3071073 අමතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා ඒකකය හා සම්බන්ධ විය හැක.

Related posts

ඒකාබද්ධ විපක්ෂය ඉල්ලයි

Mohamed Dilsad

කොරෝනා වෛරසය වරායෙන් පැතිරීම වැළැක්වීමට පියවර

Mohamed Dilsad

අද විදුලිය කපන්නේ මෙහෙමයි

Mohamed Dilsad

Leave a Comment