දේශීයව්‍යාපාරික

කුකුල් මස් සඳහා පාලන මිලක්

(UTV | කොළඹ) – කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් සඳහා ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට උපරිම සිල්ලර මිලක් නියම කිරීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව රුපියල් 475ට තිබු සම සහිත කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 430ක් ලෙසත්, රුපියල් 600ට තිබු සම රහිත කුකුළු මස් කිලෝග්‍රෑම් 1ක් සඳහා රුපියල් 530ක් ලෙසත් මිල පහත දැමීමට තීරණය කර ඇති බව පාරිභෝගික සේවා අධිකාරිය පවසයි.

Related posts

මෛත්‍රීපාල සිරිසේන ත් නිල නිවසින් යයි

Editor O

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඒකාබද්ධ පොදු වැඩසටහනක්

Mohamed Dilsad

රුපියලේ අගය තවදුරටත් පහත වැටෙයිද

Mohamed Dilsad

Leave a Comment