කලා

‘ජූරාසික් වර්ල්ඩ්’ තෙවැන්නට වෙනස්ම කතාංගයක්

(UTV | කොළඹ) –  ‘ජූරාසික් වර්ල්ඩ්’පළමු හා දෙවැනි චිත්‍රපට ලොව පුරාම අතිශය ජනප්‍රිය වූ අතර , බොහෝ සිනමා ලෝලීන්ගේ කතාබහට ද ලක්වූ චිත්‍රපට දෙකකි.

පසුගිය පෙබරවාරි 27 වැනිදා මෙම චිත්‍රපටයේ තෙවැන්නෙහි රූපගත කිරීම් කටයුතු ආරම්භ කරනු ලැබුවේය.

2021 වසරේ ජුනි 11 වැනිදා ප්‍රදර්ශනය කිරීමට නියමිත මෙම චිත්‍රපට අධ්‍යක්ෂණය කරනු ලබන්නේ කොලින් ට්‍රෙවර්රොව් විසිනි.

මෙවර ‘ජුරාසික් වර්ල්ඩ්’චිත්‍රපටයට වෙනස්ම කතාංගයක් ඇතුලත් කර තිබේ.

Related posts

මොහොමඩ් අශ්ෆාක්ගේ නවතම කෙටි චිත්‍රපටය එළි දැක්වේ

Mohamed Dilsad

‘සුපර් 30’ චිත්‍රපටයට ඉන්දිය රුපියල් කෝටි 11ක ආදායමක්

Mohamed Dilsad

ටිවින්කල් ඛන්නා යළිත් චිත්‍රපට නිෂ්පාදනයට

Mohamed Dilsad

Leave a Comment