ක්‍රීඩා

ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රීලංකා සංචිතය මෙන්න

(උදයම්,කොළඹ)  –   මේ වසරේ  ශූරයන්ගේ කුසලාන තරගාවලියට සහභාගී වන ශ්‍රීලංකා සංචිතය නම් කරයි.

මෙම කණ්ඩායමේ නායකත්වය ඇන්ජලෝ මැතිව්ස්ට හිමිව ඇත.

උපුල් තරංගට උප නායකත්වය හිමිව තිබේ.

ඒ අනුව නිරෝෂන් දික්වැල්ල, කුසල් ජනිත්, චාමර කපුගෙදර, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, අසේල ගුණරත්න,  සුරංග ලක්මාල්, නුවන් ප්‍රදීප්, තිසර පෙරේරා, නුවන් කුලසේකර, ලක්ෂාන් සදකැන්, සික්කුගේ ප්‍රසන්න සංචිතයට ඇතුලත් වන අතර ලසිත් මාලිංග ද මෙම සංචිතයට එක්කර ඇත.

විකුම් සංජය, සචිත් පතිරණ, ළහිරු කුමාර, මිලින්ද සිරිවර්ධන සහ අකිල ධනංජය යන ක්‍රීඩකයි ශූරයන්ගේ කුසලාන සදහා සහභාගිවන සංචිතයේ පුහුණුවීම් වලට එක්කර  තිබේ.

Related posts

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ශ්‍රී ලංකා – ඉන්දියා 20 විස්ස තරගාවලිය ලබන ඉරිදා

Mohamed Dilsad

අවිශ්ක ගුණවර්ධනව ජාතික කණ්ඩායමට පත් කෙරෙයි.

Mohamed Dilsad

Leave a Comment