දේශීය

මෙරට ප්‍රථම තාක්ෂණ පිඨය රටේ නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයයි

(UTV | කොළඹ) – මෙරට ප්‍රථම තාක්ෂණ පිඨය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේදී ලබන සතියේදී විවෘත කිරීමට නියමිතය.

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ අද පෙරවරුවේ කොළඹදී පැවති විජේරාම මාවතේ පිහිටි ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ විද්‍යා කුළුණ විවෘත කිරිමේ උත්සවයට එක්වෙමිනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පැවසුවේ නිදහසින් පසුව විද්‍යා අධ්‍යාපනය සඳහා යොමු වීමේ ප්‍රතිශතය පහත මට්ටමක පවතින බවයි.

මෙරට ප්‍රථම තාක්ෂණ පීඨය මාර්තු 16 වන දින ජනපති ප්‍රධානත්වයෙන් විවෘත වේ.  එය මෙරට නිදහස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂය බවත් අමාත්‍යවරයා පැවසීය.

Related posts

නිදහස් පක්ෂය ජනපති සමඟ ඇති කරගත් ගිවිසුම [AGREEMENT]

Mohamed Dilsad

ගුවන් හමුදාවට හෙලිකොප්ටර් යානා 4 ක් මිලදී ගැනීමට අනුමැතිය

Mohamed Dilsad

කටුනායක සිද්ධිය ගැන ඇමතිගෙන් බරපතළ හෙළිදරව්වක්

Mohamed Dilsad

Leave a Comment