ගොසිප්

ලක්ෂ්මන් කිරිඇල්ල එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වීමට තීරණයක්

(UTV |මහනුවර) – හිටපු අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු ඉදිරි මහ මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දීමෙන් වැළකීමට තීරණය කර ඇත.

මීට හේතුව වී ඇත්තේ තමන්ට ජාතික ලැයිස්තුවත් තම දියණියට අපේක්ෂත්වයත් ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට රනිල් වික්‍රමසිංහ මහතා එකඟ නොවීමයි.

නමුත් සජිත් ප්‍රේමදාස මහතා මේ සඳහා අවස්ථාවක් ලබාදීමය කැමැත්ත පල කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ඔහු මාධ්‍ය හමුවක් කැඳවා තිබු අතර එහි පිටුපස බැනරයේ සමගි ජනබලවේගය ලෙස සඳහන් කර තිබුණි.

Related posts

රිෂාඩ් මන්ත්‍රීතුමාගේ මස්සිනාට නඩුවක් දැම්මා : බලද්දී කාන්තාව කන්‍යාවක් [VIDEO]

Mohamed Dilsad

කුරක්කන් පිටි වලින් නිපද වූ වස විස නැති “බර්ගර්” [PHOTOS]

Mohamed Dilsad

කළමනාකාර සහකාර නිලධාරිනියකට පහරදුන් ඉන්ජිනේරු නිලධාරියා අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment