දේශීයව්‍යාපාරික

බොරතෙල් මිල පහතට

 

(UTV | කොළඹ ) – 30% ක පමණ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් ප්‍රතිශතයකින් පහත වැටී තිබේ.

1991 වසරේ ජනවාරි මස 17 වන දිනෙන් පසු බොරතෙල් මිල මෙතරම් වැඩි ප්‍රතිශතයකින් පහත වැටුණු ප්‍රථම අවස්ථාව ලෙස මෙම වාර්තාගත මිල පහතවැටීම සැලකෙයි.

ඒ, රුසියාව ලෝක වෙළෙඳපොළට බොරතෙල් සැපයීම පහතහෙලීම ප්‍රතිකිෂේප කිරීමට ප්‍රතිචාර දැක්වීමක් ලෙස සෞදි අරාබිය සිය බොරතෙල් මිල පහත දැමීමට පියවර ගැනීම මීට හේතුවිය.

මේ හමුවේ බ්‍රිතාන්‍ය බ්‍රෙන්ට් වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අමෙරිකානු ඩොලර් 31.02 ක මිලකට අලෙවි කෙරෙන අතර ඊට සාපේක්ෂව අමෙරිකානු වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක් අලෙවි කෙරෙන්නේ ඩොලර් 30 ක මිලකටයි.

Related posts

පදවිය රෝහලේ උපකරණ තඹුත්තේගම ට ගලවාගෙන යනවා – චාමර සම්පත්

Editor O

එක්ස්ප්‍රස් පර්ල් වන්දි ගැන නීතිපතිට නියෝගයක්

Mohamed Dilsad

යෝෂිත රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාර ගත කරයි.

Editor O

Leave a Comment