කලා

‘ෆයිටර්’ හි ප්‍රධාන නිළියට අනන්‍යාව තෝරාගනී

(UTV | කොළඹ) -ක්‍රාන්ත් මාධව්ගේ ‘ෆයිටර්’ චිත්‍රපටයේ ප්‍රධාන නළුනිළි දෙප ලෙසට තෙළෙඟු සිනමා නළු විජේ දේවර්කොන්ඩා හා අනන්‍යා පාණ්ඩේව තෝරා පත්කරගෙන තිබේ.

අනන්‍යාට පෙර ඇය නිරූපණ කරන චරිතය සඳහා තෝරා ගෙන තිබුණේ සුරූපි ඩිෂා පටානිය.

එහෙත්, බාගී, මාලන්ග් හා භාරත් චිත්‍රපට ජනප්‍රිය වූ නිසාම ඩීෂා මෙම චරිතය ප්‍රතික්ෂේප කර තිබූ බව වාර්තා වෙයි.

කෙසේ වෙතත්, මේ දිනවල ‘ෆයිටර්’ චිත්‍රපටයේ රූපගත කිරිම් අතරතුරදී අනන්‍යා හා විජේ දෙදෙනා පෙනී සිටින ඡායාරූප රැසක් සමාජාජාලයන් හි පළවීමත් සමග ඩීෂා තමන්ට ලැබුණ මෙම අවස්ථාව ප්‍රතික්ෂේප කිරීම කණගාටුවක් බව මාධ්‍යයට පවසා ඇත.

Related posts

‘Don 3’ මේ වසරේදී කරළියට…

Mohamed Dilsad

රුහුණු කතරගම වාර්ෂික ඇසල පෙරහර හෙට සිට

Mohamed Dilsad

No Time To Die මාස 7 කින් කල් දමයි

Mohamed Dilsad

Leave a Comment