දේශීය

අන්තරේ සිසුන් කළ ඇප ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

(UTV | කොළඹ) – අධිකරණ නියෝග උල්ලංඝනය කරමින් විශ්ව විද්‍යාල ප්‍රතාපාදන කොමිසන් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරත වීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ දෙනම ඇතුළු සිසුන් 22 දෙදෙනාට ඇප ලබා දෙන ලෙසට මෝසමක් මගින් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.

Related posts

ලොව පුරා කොරෝනා මරණ 15000කට ආසන්න වේ

Mohamed Dilsad

ව්‍යාජ නෝට්ටු 50 ක් සමග පුද්ගලයින් 2 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

අධ්‍යාපන අමාත්‍යාංශයෙන් චක්‍රලේඛයක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment