සේයා පුවත

ශ්‍රී ලංකා ඉතිහාසය වෙනස් කෙරූ Vega EVX මෝටර් රථය [PHOTOS]

(UTV | ස්විස්ටර්ලන්තය ) – මෙරට ඉතිහාසයට නව පරිච්ඡේදයක් එක්කරමින් Vega Innovations විසින් නිෂ්පාදනය කරන ලද Vega EVX සුපිරි මෝටර් රථය ඊයේ (03) ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවති Geneva International Motor Show 2020 හිදී එළිදැක්වුවේය.

මෙම Vega EVX සුපිරි මෝටර් රථය තත්පර 3.1 ක කාලයක දී පැයට කිලෝමීටර 0 සිට 100ක් දක්වා වේගයක් ලබා ගැනීමට සමත් වෙයි.

ඉලෙක්ට්‍රික් කාරයක් වන මෙය එක් ආරෝපණයකින් කිලෝමීටර 270 ක දුරක් ධාවනය කිරීමට තරම් ප්‍රබල බැටරි ධාරිතාවයකින් සන්නද්ධ වන අතර දැනට මෙය පැයට කිලෝමීටර 260 ක උපරිම වේගයකින් ධාවනය කළ හැකිය.

Related posts

උපන්දිනය දා ජනපති රුවන්වැලි මහා සෑ රඳුන් වැඳ පුදා ගනී [PHOTOS]

Mohamed Dilsad

සියළු ජාතීන් සුරක්ෂිත කරන බව හමුදාපතිවරයා සහතික වෙයි

Mohamed Dilsad

කොයිම්බතූර්හි රැඳී සිටි ලාංකිකයන් රැගත් ගුවන් යානයක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment