දේශීය

හිටපු අගමැති විදෙස් ගතවෙයි

(UTV | කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ඊයේ (04) රාත‍්‍රියේ ඩුබායි රාජ්‍යය බලා පිටත්ව ගියේය.

එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 655 දරන ගුවන් යානයෙන් රාත‍්‍රී 10.05 ට පමණ රනිල් වික‍්‍රමසිංහ මහතා ඩුබායි බලා පිටත්ව ගොස් ඇත.

Related posts

ඇගිලි සළකුණු යන්ත‍්‍ර පැත්තකට දමා සෞඛ්‍ය සේවයේ කෝටි 3923ක් හොරට අතීකාල ගෙවලා…

Editor O

පාර්ලිමේන්තුවේ නුසුදුසු වචන භාවිතා කළ ඇමති හඳුන්නෙත්තිට, අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයාගෙන් පාඩමක්

Editor O

පැතුම් කර්නර් ට ඇප

Mohamed Dilsad

Leave a Comment