දේශීය

එජාපය අලියා ලකුණින් මහා මැතිවරණට – සජිත් පිළේ දැඩි විරෝධය

(UTV | කොළඹ) – එළඹෙන මහා මැතිවරණයේ දි අලියා ළකුණින් ඉදිරිපත් වීමට එජාප කෘත්‍යාධිකාරි මණ්ඩල බහුතරයකගේ එකගතාව පළවෙයි.

සජිත් පාර්ශවය ඊට එකගත්වය පළ වී නොමැති බවට වාර්තා වේ.

Related posts

ප්ලේන්ටියක මිල එකවරම දෙගුණයක් වෙයි

Mohamed Dilsad

අද පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් – කාලසහන නිකුත් කෙරේ

Mohamed Dilsad

නව බස් ගාස්තු දැන් ක්‍රියාත්මකයි

Mohamed Dilsad

Leave a Comment