ව්‍යාපාරික

තේ වගාවට වියලි කාලගුණයෙන් දැඩි බලපෑම්

(UTV | කොළඹ) – පවතින වියලි කාලගුණයත් සමඟ මධ්‍යම කඳුකරයේ තේ වගාවට දැඩි බලපෑමක් එල්ල වී තිබේ.

තේ වතු ආශ්‍රිතව පවතින ජල මුලාශ්‍ර සිඳී යෑම හේතුවෙන් තේ වගාවන් වියලී ගොස් ඇති බවත් මේ හේතුවෙන් ඉදිරියේදී තේ වගාවටද හානි සිදුවීමට ඉඩ ඇති බවත් වතු අධිකාරීවරුන් සඳහන් කර සිටියේය.

Related posts

ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහළට

Mohamed Dilsad

බුත්තලින් යකඩ ටොන් මිලියන 86ක්

Mohamed Dilsad

අද සිට කොටස් වෙළඳපළ ගණුදෙනු සිදුවෙන ආකාරය

Mohamed Dilsad

Leave a Comment