දේශීය

පොලිස්පති උපකාරක මැදිරිය යළිත්

(UTV | කොළඹ) – මාර්තු 02 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස්පති උපකාරක මැදිරිය’ – ‘IGP’s Help Desk’ යළිත් පිහිටුවීමට කටයුතු ක්‍රියාත්මක කර තිබේ.

ජනතාව මුහුණදෙන ගැටළු වලදී අදාල පොලිස් ස්ථාන නිසි විසඳුම් ලබා දීමට අපොහොසත් වන්නේ නම් මෙම අංශය ඔස්සේ සහන සැලසීම මෙහි අරමුණයි.

Related posts

එලියන්ත වයිට් බොරැල්ලේදී අවසන් ගමන් යයි

Mohamed Dilsad

පාතාල නායක ‘කොස්ගොඩ තාරක’ පොලිස් වෙඩි පහරින් මරුට

Mohamed Dilsad

කතානායකට එරෙහිව ජාත්‍යන්තරයට පැමිණිලි

Editor O

Leave a Comment