ක්‍රීඩා

තායිලන්තය පරාජය කරමින් එංගලන්ත කාන්තා පිල ජයගනී

(UTV | ඔස්ට්‍රේලියාව) – කාන්තා ලෝක කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ තායිලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් ඊයේ (26) පැවති තරඟය ජයගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.

ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 2ක් දැවී ලකුණු 176ක් රැස් කරගැනීමට සමත්වූ අතර තායිලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී රැස් කරගත හැකිවූයේ ලකුණු 78 ක් පමණයි.

 

Related posts

ටෙස්ට් ජය පාකිස්ථානයට

Mohamed Dilsad

ලබන වසරේ T 10 වලට යන ක්‍රිකට් ක්‍රීඩකයින් නම් කරයි

Mohamed Dilsad

දිමුත්ගේ ඉවත්කිරීමට හරීන් සහ රසලුත් අසතුට පළ කරයි

Mohamed Dilsad

Leave a Comment