දේශීය

කොරෝනා ගැන සියළු රටවලට අනතුරු ඇඟවීම්

(UTV | කොළඹ) – කොවිඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය ගැන ලෝකයම අවධානය යොමු කල යුතු  බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

මේ සඳහා ලෝකයම සූදානම් විය යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි.

චීනයෙන් වාර්තා වන මරණ ගණන දිනෙන් දින ඉහළ යයි.

පුද්ගලයාගෙන් පුද්ගලයාට මෙම  වෛරසය  පහසුවෙන් බෝවිය හැකි බැවින් එය ව්‍යාප්තිය ඉහළ ගොස් තිබේ.

චීනයෙන් බාහිරව දකුණු කොරියාව, ඉතාලිය සහ ඉරානය ඇතුළු රටවල් රැසකට කොරෝනා වෛරසයේ බලපෑම ඉහළ ගොස් ඇති අතර අනෙක් රටවලට පැතිර යාමේ අවධානම වැඩි බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.

Related posts

“මට තිබුණ එක ම ගේ”: නිවසට ගිනි තැබීම ගැන රනිල් කතා කරයි [VIDEO]

Mohamed Dilsad

24 වන කොවිඩ් ආසාදිතයාගේ මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

මාලිමා ආණ්ඩුව, සමලිංගික විවාහ පනත් කෙටුම්පත සම්මත කරාවිද…? ඒ් පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කළ ප්‍රකාශය මෙන්න

Editor O

Leave a Comment