දේශීයප්‍රමුඛ පුවත 1

නිදහස් සන්ධානයේ පළමු විධායක සභා හමුව අද

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පළමු විධායක සභා රැස්වීම අද (25) අරලිය ගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

මහමැතිවරණයට එක්ව තරඟ කිරීමේදී මෙන්ම ඒ සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමේදී මතු වන ප්‍රායෝගික ගැටළු පිළිබදව ද මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාවට ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ ලේකම් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ, ජාතික සංවිධායකවරුන් වන අමාත්‍ය විමල් වීරවංශ, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර ඇතුළු නිලධාරීන් මණ්ඩලය ද එක්වීමට නියමිතව ඇත.

Related posts

ඉන්ධන බවුසර් හිමියන්ගේ වැඩ වර්ජනයක්

Mohamed Dilsad

කොළඹට ජල කප්පාදුවක්

Mohamed Dilsad

පාසල්වල දරුවන්ට තවත් වවුචරයක්

Mohamed Dilsad

Leave a Comment