ප්‍රමුඛ පුවත 1

පාසල්වල දරුවන්ට තවත් වවුචරයක්

(UTV|කොළඹ) – දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල දරුවන් තුන් ලක්‍ෂයකට පමණ පාවහන් මිලදී ගැනීම සඳහා වවුචර් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ.මෙමෙ වවුචරය පාසල් නිල ඇඳුම් වවුචරයට අමතරව ලබා දීමට නියමිතය.
ඒ අනුව නිල ඇඳුම් සහ පාවහන් වවුචර්පත් ලක්‍ෂ හතළිස්‌ පහක්‌ පමණ මුද්‍රණය කෙරේ.
දැනට පවතින තත්ත්වය මත එම වවුචර්පත් පාසල් නිවාඩුවට පෙර සිසුන් අතට පත්කළ හැකිද යන්න ගැටලුවක්‌ පවතී.
පසුගිය 15 වැනිදා වන විට සියලුම වවුචර්පත් මුද්‍රණය කර දෙන බවට රජයේ මුද්‍රණාලය කලින් ප්‍රකාශ කර තිබුනත් ඉන් පසු එම දිනය (20) දින දක්‌වා දීර්ඝ කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කරගන්න.REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

මත් ජාවාරම්වලට එරෙහි වූ පොලිස් නිළධාරීන්ට අද ජනපති සම්මාන…

Mohamed Dilsad

ජනපති ඇමෙරිකාවට

Mohamed Dilsad

වැඩවර්ජනය අවසන් වෙයිද?

Mohamed Dilsad

Leave a Comment