දේශීය

ආමි සමන්ත රඳවා ප්‍රශ්න කිරීමට අවසර

(UTV | කොළඹ) – අධිකරණය විසින් සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු වන අත්අඩංගුවට ගත් බාලසිංහ පේලිගේ සමන්ත හෙවත් ආමි සමන්ත නැමැත්තා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදී තිබේ.

දිවුලපිටිය බඩල්ගම – කෙහෙල්ඇල්ල ප්‍රදේශයේ නිවසකදී සැකකරු හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මහේස්ත්‍රාත් කේසර සමරදිවාකර සැකකරු රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසියට අවසර ලබා දුන්නේය.

Related posts

අගමැති වෙන්න රනිල්ට ජනවරමක් නෑ

Mohamed Dilsad

ජාතික බුද්ධි ප්‍රධානියා පත් කරයි.

Editor O

CEYPETCO ඉන්ධන පිරවුම් හල් විදෙස් සමාගම්වලට ‘විකිණීමට’ සජබ දැඩි විරෝධය

Mohamed Dilsad

Leave a Comment