කලා

රසවත් චොක්ලට් මූස් පානයක් සාදාගමු [VIDEO]

(UTV | කොළඹ) – UTV how to Make තුලින් අපි මෙවර ඉදිරිපත් කරන්නේ චොක්ලට් මූස් පානයක් සාදන්න ආකාරයයි

මේ සඳහා අවශ්‍යවන්නේ කිරි මිලි ලීටර් 500 ක්, කුකින් චොක්ලට් ග්‍රෑම්  250 ක් සහ විපිං ක්‍රීම් මිලි ලීටර්  200 ක් පමණි.

මෙම පානය පහසුවෙන් සාදාගන්න ආකාරය පහත දැක්වෙන වීඩියෝව තුලින් බලාගත හැක.

Related posts

රංගන ශිල්පී තිස්ස විජේසුරේන්ද්‍රයන් අභාවප්‍රාප්ත වෙයි

Mohamed Dilsad

ලංකාවේ ආඩම්බරයි ගීතයට ඉන්දුනීසියාවේ විශාල ප්‍රතිචාරයක්

Mohamed Dilsad

ධනුෂ්ගේ ‘නානේ වරුවේන්’ ළඟදීම..

Mohamed Dilsad

Leave a Comment