දේශීය

08 වැනි පාර්ලිමේන්තුවේ සභාවාරය අදින් අවසන්

(UTV | කොළඹ) – 2015 වසරේ අගෝස්තු 17 වැනිදා පැවති මහ මැතිවරණයෙන් පසු පිහිටුවා ගනු ලැබූ 08 වැනි පාර්ලිමේන්තුවේ සභාවාරය අදින් අවසන් වීමට නියමිතව තිබේ.

ඒ අනුව ලබන මාර්තු 01 වැනිදායින් පසු විධායක ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා අවස්ථාව පවතී.

මේ අතර රුපියල් බිලියන 367ක මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා අතුරු සම්මත ගිණුමට රජය ඉදිරිපත් කර ඇති සංශෝධනයට අදාළ යෝජනාව අද පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතය.

Related posts

කංජිපානිගේ පියාට තියුණු ආයුධයකින් පහර දීමක්

Mohamed Dilsad

හිටපු අගමැතිවරයෙකුට වෙඩි තබයි

Mohamed Dilsad

ඉන්දීය ණය ගැන අලුත්ම ආරංචිය

Mohamed Dilsad

Leave a Comment