දේශීයප්‍රමුඛ පුවත 1

විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද පෙරවරුවේ

(UTV | කොළඹ) – කථානායකගේ ප්‍රධානත්වයෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් අද (20) පෙරවරුවේ පැවැත්විමට නියමිතව තිබේ.
පෙරවරු 11.00 ට මෙම පක්ෂ නායක රැස්වීම කැඳවා ඇත.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක විසින් පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති දුරකතන හඬපට මන්ත්‍රීවරුන්ට ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.

Related posts

රණවිරු උද්ඝෝෂකයන්ට අධිකරණයෙන් නියෝගයක්

Mohamed Dilsad

වෙළඳ කටයුතු සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගැනීමට ජනපතිගේ අවධානය

Mohamed Dilsad

ජනාධිපති විසින් රණවිරු සැමරුම් වසරක් ප්‍රකාශයට පත් කෙරේ.

Mohamed Dilsad

Leave a Comment