විදෙස්

ජපාන නෞකාවේ නිරෝධායන කටයුතු අවසන්

(UTV | ජපාන) – ජපානයේ යොකෝහාමා වරාය ආශ්‍රිතව නැංගුරම්ලා තිබූ ඩයමන් ප්‍රින්සස් සුඛෝපභෝගී නෞකාවේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් වී තිබේ.

ඒ නව කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තා වීම හේතුවෙන්

විදෙස් මාධ්‍ය වාර්තා කළේ වෛරසය ආසාදනය වූ බවට තහවුරු වී නොමැති පළමු මගීන් කණ්ඩායම ලෙස මගීන් 70 කට ආසන්න පිරිසක් අද (19) නෞකාවෙන් ඉවත් වූ බවයි.

 

Related posts

ඩුබායි සති දෙකකට Lockdown කරයි

Mohamed Dilsad

ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනෙක් අතර විවාදයක්

Editor O

මෙක්සිකෝවේ හෙලිකොප්ටරයක් අනතුරට ලක්විමෙන් 6ක් මියයයි.

Mohamed Dilsad

Leave a Comment