දේශීය

ගිහාන් පිලපිටියගෙන් පෙත්සමක්

(UTV | කොළඹ) – වැඩ තහනමට ලක්ව සිටින මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය විසින් අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරයි.

තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා ඔහු මෙම පෙත්සම ගොනු කර තිබේ.

Related posts

පරීක්ෂණ මුවාවෙන් විපක්ෂ දේශපාලකයින් මර්දනය වහාම නවත්වන්න [RELEASE]

Mohamed Dilsad

අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝවක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

හමුදා සෙබළාගේ සියදිවි නසාගැනීම ගැන පොලිස් විමර්ශනක්

Mohamed Dilsad

Leave a Comment