දේශීය

විශ්‍රාමිකයින්ට හෙට සිට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක්

(UTV | කොළඹ) – විශ්‍රාමිකයින්ට තම ජාතික හැඳුනුම්පත සෘජුවම දුම්රිය ස්ථානය වෙත ඉදිරිපත් කරමින් නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක් ලබා ගැනීමේ ක්‍රමවේදය හෙට (19) සිට ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව එක්ව මෙය ක්‍රියාත්මක කෙරෙන බව ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශය සඳහන් කළේය.

ප්‍රවාහන සේවා කළමනාකරණ , විදුලිබල හා බලශක්ති ගරු අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කොටුව දුම්රිය ස්ථානයෙන් මෙය ආරම්භ කිරීමට නියමිතයි.

 

Related posts

බැරල්වලට ඉන්දන නිකුත් නොකිරීමේ තීරණයක්

Editor O

පළමු ඩීසල් තොගය ලංකාවට පැමිණෙයි

Mohamed Dilsad

තෙල් බෙදන පිරවුම්හල් ලැයිස්තුව මෙතනින්

Mohamed Dilsad

Leave a Comment