කලා

” ගලි බෝයි ” සම්මාන 10 කින් පිදුම් ලබයි

(UTV | ඉන්දියාව) -මෙවර ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේදී පැවති 65 වන ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටය, හොඳම සිනමා අධ්‍යක්ෂණය, හොඳම නළුවා සහ හොඳම නිළිය ඇතුළු සම්මාන 10 ක් දිනාගනිමින් වැඩිම සම්මාන සංඛ්‍යාවක් දිනාගත් චිත්‍රපටය බවට පත්වීමට සෝයා අක්තර්ගේ ‘ගලි බෝයි’ චිත්‍රපටය සමත්විය.

මෙහි නිවේදකයන් ලෙස කටයුතු කළේ, කරන් ජොහාර්, විකී කෞෂාල් සහ වරුන් ධාවන් යන බොලිවුඩ් සුපිරි තරුයි.

මෙවර ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ එහි හොඳම නළුවාට හිමි සම්මානය දිනාගත්තේ, සුපිරි බොලිවුඩ් නළු රන්වීර් සිං වන අතර එහි හොඳම නිළියට හිමි සම්මානය ආලියා භට් දිනාගත්තාය.

Related posts

කලීෆා ඔමර්ගේ ජීවිත කතාව සංහල උපසිරැසි සහිතව UTV වෙතින්

Mohamed Dilsad

‘Don 3’ මේ වසරේදී කරළියට…

Mohamed Dilsad

සායිෆ් යළි සාර්ථකත්වයට

Mohamed Dilsad

Leave a Comment