දේශීය

මහල් නිවාස සංකීර්ණයක කාන්තා මළ සිරුරක්

(UTV | කොළඹ) -19 වැනි මහලෙන් බිමට වැටෙන ලද කාන්තාවකගේ මළ සිරුරක් වැල්ලවත්ත මහල් නිවාස සංකීර්ණයක හමු වී තිබේ.

සිද්ධිය පිළිබඳ තොරතුරු ඊයේ (17) සවස 2.15ට පමණ මෙම පොලිසියට ලැබී ඇත.

මරණයට පත්ව ඇති කාන්තාව 41 හැවිරිදි එළිබෑන්ක් ටවර්, හැව්ලොක් සිටි පදිංචිකාරිනියක් වන අතර වැල්ලවත්ත පොලිසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Related posts

මෙරට සුවය ලැබූ රෝගියෙකුට නැවතත් කොරෝනා ආසාදනය වේ

Mohamed Dilsad

කොළඹ කොටස් වෙළඳපොල අද වැසේ

Mohamed Dilsad

බස්නාහිර පළාතේ සාමාන්‍ය පෙළ සිසුන්ට හෙට සිට පාසල් විවෘතයි

Mohamed Dilsad

Leave a Comment