ක්‍රීඩා

එක්දින පුහුණු තරගයක නායකත්වය උපුල් තරංගට

(UTV | කොළඹ) – බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහි නිල නොවන එක්දින පුහුණු තරගයේ ශ්‍රී ලංකා සභාපතිවරයාගේ කණ්ඩායමේ නායකත්වය හිටපු නායකයෙකු වන උපුල් තරංගට පිරිනමා ඇති බව වාර්තා වෙයි.

16 දෙනෙකුගෙන් යුත් සංචිතය ඊයේ (14) නම්කරනු ලැබීය.

තරගය කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගණයේදී ලබන සඳුදා පැවැත්වීමට නියමිතයි.

Related posts

මානසික වශයෙන් ශක්තිමත් සමාජයක් රට තුළ ගොඩනගන බව ක්‍රීඩා ඇමති කියයි

Mohamed Dilsad

ඉන්දියාවේ ආරක්ෂිත ප්‍රදේශයක ක්‍රිකට් පුහුණුවීම් ඇරඹීමට යයි

Mohamed Dilsad

දිනේෂ් චන්දිමාල් නේපාලයට

Mohamed Dilsad

Leave a Comment