දේශීයප්‍රමුඛ පුවත 1

යුද්ධ හමුදාපතිවරයා ඇමෙරිකාවෙන් තහනමක්

(UTV |කොළඹ ) – යුද්ධ හමුදාපතිවරයාට ඇමෙරිකාවෙන් තහනමක් පනවා තිබේ.

ඒ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට හෝ ඔහුගේ පවුලේ අයට ඇමෙරිකාවට ඇතුල් වීම තහනම් කරමිනි.

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව  මේ බව  නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ ඔහුට මෙම තහනම පනවා ඇති බව වාර්තාවේ.

Related posts

ත්‍රී රෝද රථ ගාස්තු ඉහළට

Mohamed Dilsad

කොරෝනා සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ අවධානම

Mohamed Dilsad

කම්කරු දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්

Mohamed Dilsad

Leave a Comment