දේශීය

යාපනය දෙමව්පියන්ගෙන් දැඩි විරෝධයක්

(UTV |යාපනය) – යාපනයේ ප්‍රසිද්ධ පාසල් ආසන්නයේ අද දින වැලන්ටයින් දිනය සැමරුම් සිහිවටන අලෙවි කිරීම වෙළඳසැල් දමා ඇති බව වාර්තාවේ.

මේ හේතුවෙන් යාපනයේ වැසියන් මහ නගර සභාවට විරෝධය පලකර තිබේ.

මෙම වෙළඳුන් පාසැල් සිසුන් ඉලක්ක කරගෙන එම සිහිවටන අලෙවි කරන අතර එම තාවකාලික වෙළදසැල් සදහා යාපනය මහ නගර සභාවෙන් අවසර ලබා දීම සම්බන්ධයෙන් මෙලෙස මහජන විරෝධය පල වී ඇත.

එම වෙළදසැල් ඉවත් කිරීමට යාපනය මහ නගර සභාව පියවර ගෙන නොමැති බවද වාර්තාවේ.

Related posts

කෘෂි නිලධාරීන්ගේ දීර්ඝකාලීන විදේශගතවීම් තාවකාලිකව නවතයි

Mohamed Dilsad

ඔබත් නිවසක් අපේක්‍ෂාවෙන් සිටින කෙනෙක්ද?

Mohamed Dilsad

ඉන්දීය මුදල් අමාත්‍යවරිය අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment