දේශීය

සජින්ද වාස්ට එරෙහි නඩුවේ සාක්ෂි විමසීමට දින නියම වෙයි

(UTV | කොළඹ) – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින්ද වාස් ගුණවර්ධන මහතාට එරෙහිව ගොනු කළ නඩුවේ සාක්ෂි විභාගය ලබන 25 වනදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියෝග කළේය.

ඒ මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ.

2010 වසරේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුව කටයුතු කරමින් වසර 5ක් තුල රුපියල් 30 කෝටි හැට දෙලක්ෂයක් උපයා ගෙන මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ පනත යටතේ වරදක් කර ඇති බවට පවසමින් මොහුට එරෙහිව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

Related posts

සජබයෙන් පිරිසක් එජාපයට?

Mohamed Dilsad

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න ට එරෙහිව අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්

Editor O

නිරෝධායන රීති කැඩූ 1,000 කට අධික පිරිසක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment