දේශීය

හමුදා සාමාජිකයින් ඇතුළු 21 දෙනා රිමාන්ඩ්

(UTV | කොළඹ) – ධර්මපුරම් ප්‍රදේශයේ රත්‍රං තොගයක් ගොඩගැනීමට උත්සාහ කිරීමේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගත් 21 දෙනා ලබන 13 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කිළිනොච්චිය මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

යුද හමුදා සාමාජිකයින් ඇතුළු 21 දෙනෙකු ඊයේ (08) රාත්‍රියේදී කිලිනොච්චිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් අය අතර යුධ හමුදාවෙ ලුතිතන් කර්නල්වරයෙකු ඇතුලු ආරක්ෂක අංශ සාමාජිකයන් 5 දෙනෙකු සිටන බව සඳහන්.

 

Related posts

බ්‍රිතාන්‍ය විකෘති කොවිඩ් ප්‍රභේදය මෙරට ප්‍රදේශ රැසක පැතිරෙයි

Mohamed Dilsad

විදෙස් ගත ශ්‍රමිකයන් ගැන සොයා බැලීමේ වැඩපිළිවෙලක්

Mohamed Dilsad

ජනාධිපති ශිෂ්‍යත්ව පිරිනැමීම‍ ජූලි 12 සිට

Editor O

Leave a Comment