දේශීය

කැණීම් සිදුකළ පුද්ගලයන් 10 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – කළගෙඩිහේන ප්‍රදේශයේදී පුරාවස්තු සෙවීමේ අරමුණින් කැණීම් සිදුකළ පුද්ගලයන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සැකකරුවන් කැණීම් උපකරණ සමඟ ඊයේ (10) පොලිසිය විසින් සිදුකළ වැටලීමේදී අත්අඩංගුවට ගත් ඇති බවයි.

සැකකරුවන් වයස අවුරුදු 34 ත් 57 ත් අතර වියේ පසුවන්නන් වන අතර ඔවුන් වීරගුල, කොළඹ, මංගලතිරිය, මීරිගම, කළගෙඩිහේන සහ පමුණුගම ප්‍රදේශවල පදිංචිකරුවන් වෙයි.

සැකකරුවන් අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

අන්තර් පළාත් බස් සේවා අද සිට

Mohamed Dilsad

පුත්තලම දිස්ත්‍රික්කයයේ නිවාස 7000 කට විදුලි බිඳ වැටීමක්

Mohamed Dilsad

මෙවර ශිෂ්‍යත්ව විභාගය වෙනුවෙන් ගත් විශේෂ තීරණය

Mohamed Dilsad

Leave a Comment