දේශීයප්‍රමුඛ පුවත 1

විග්නේශ්වරන්ගේ නායකත්වය යටතේ නව සන්ධානයක්

(UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානයට එරෙහිව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන්ගේ නායකත්වයෙන් යුතුව බිහි කළ නව සන්ධානයේ, සන්ධානගත පක්ෂ අද (09)  සන්ධානගත ගිවිසුමට අත්සන් කර ඇත.

උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය නායකත්වය දරන දෙමළ මහජන සභාව සංවිධානය, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර නායකත්වය දරන ඊ.පි.ආර්.එල්.එෆ් පක්ෂය, උතුරු පළාත් හිටපු අමාත්‍ය ආනන්දි සෂිදරන් නායකත්වය දරන ඊළාම් දෙමළ ස්වාධීන පක්ෂය හා ටෙලෝ පක්ෂයෙන් ඉවත්වු ටෙලෝ පක්ෂයේ හිටපු ලේකම් වු එස්.ශ්‍රී කාන්ත නායකත්වය දරන දෙමළ ජනතා පක්ෂය අදාළ ගිවිසුමට අත්සන් කර තිබේ.

දෙමළ ජනතා ජාතික සන්ධානය නමින් එළැඹෙන මැතිවරණය වෙනුවෙන් තරඟ කිරීමට අදාළ පක්ෂ නව ගිවිසුම මඟින් ගිවිසුම් ගතවිය.

Related posts

ජාත්‍යන්තර මූල්‍ය අර්මුදලේ සංචිත ඉළක්ක 2025 වර්ෂයේ සම්පූර්ණ කිරීමට ආණ්ඩුව ට බැහැ – උදය ගම්මන්පිල

Editor O

රන් මිල පහළට

Mohamed Dilsad

මන්ත්‍රී ගම්මන්පිලගේ චෝදනාවට අධිකරණ ඇමතිනියගෙන් පිළිතුරු

Mohamed Dilsad

Leave a Comment