දේශීයප්‍රමුඛ පුවත 1විදෙස්

කොරෝනා මරණ සංඛ්‍යාව 800 ඉක්මවයි

(UTV | කොළඹ) – කොරෝනා වෛරසය හේතුවෙන් ලොව පුරා සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 813 ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඒ අතරින් මරණ 812 ක්ම චීනයෙන් වාර්තා වන අතර, එය 2003 වසරේ සාර්ස් වෛරසයෙන් ලොව පුරා සිදුවූ මරණ සංඛ්‍යාව ද ඉක්මවා යාමක්.

කොරෝනා ආසාදනය වීමෙන් ඊයේ දිනය අවසන් වනවිට මියගිය සංඛ්‍යාව 813 ක් දක්වා ඉහළ ගියද, ඉන් සුවය ලැබූ සංඛ්‍යාවද 2,649 දක්වා  වර්ධනය ඇති බව විදෙස් වාර්තා පවසයි.

එහිදී මියගිය පිරිසෙන් 812 ක්ම චීනයෙන් වාර්තා වන අතර, රටින් පිටත සිදු වූ එකම මරණය වාර්තා වන්නේ පිලිපීනයෙන්

Related posts

පීසීආර් සහ ඇන්ටිජන් පරීක්ෂණ සඳහා උපරිම ගාස්තුවක්

Mohamed Dilsad

රුසියාවේ පිපිරීමෙන් 11ක් මරුට

Mohamed Dilsad

දෙදරු මවක් ඝාතනය කෙරේ

Mohamed Dilsad

Leave a Comment